FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් අමාත්‍යංශ 04 ක් සඳහා නව ලේකම්වරු..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එ අනුව ක්‍රීඩා අමාත්‍යංශය සඳහා ජයන්ත විජේරත්න ද, විදේශ රැකියා අමාත්‍යංශය සඳහා එච්.එම්. ගාමිණි සෙනෙවිරත්ද පත් කර ඇති බව සඳහන්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහා නීල් රංජිත් අශෝක පත් කර ඇති අතර වාරිමාර්ග හා ජලජ සම්පත් කළමනාකරණ අමාත්‍යංශය සඳහා එම්.ඒ සිසිර කුමාර පත්කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(DE සිල්වා)