FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථයක් ගිනි ගනියි..

දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් කහතුඩුව සහ කොට්ටාව අතර ගැලනිගම ප්‍රදේශයේදී අද (02) දහවල් ගිනි ගැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් දක‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට රථ වාහන ධාවනය කෙරෙන මංතීරුවේ සුළු රථ වාහන තදබදයක් පැවැති බවත් , මෙ වන විට ගින්න පාලනය කර ඇති බවදක‍්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක‍ෂ එස් ඕපනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)