FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලමුකො නව මහ ලේකම් නිසාම්..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස කළමුණේ නගර සභාවේ හිටපු සභාපති වරයෙකු වු ජනාධිපති නීතඥ නිසාම් ආරියප්පර් මහතා පත්ව ඇත.

නිසාම් මහතාට පත්විමේ ලිපිය මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් අද (01) ලබාදී ඇත.

(DE සිල්වා)