FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)