FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා බලය ආණ්ඩුකාරවරුන් පැවරීම ප්‍ර‍්‍රජාතන්ත්‍රවාදී නෑ..

නිළ කාලය අවසන් වන පළාත් සභාවල පාලන බලය ආණ්ඩුකාරවරුන් යටතට පැවරීම ප්‍ර‍්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්ෂණයක් නොවන බව පැෆ්රල් සංවිධානය අවධාරණය කරයි.

ඒ අනුව මැතිවරණ කඩිනමින් පැවැත්වීමට බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බව ඒම සංවිධානය සඳහන් කරයි.

(DE සිල්වා)