උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතාට විරෝධය පළ කරමින් එහි සේවකයන් පිරිසක් අද (28) පෙරවරවේ උතුරු මැද පළාත් සභා පරිශ්‍රය තුළ විරෝධතාවක නිරත වී තිබේ.
(DE සිල්වා)








