2017 නොබෙල් සාම ත්‍යාගයට සුදුසුකම් ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඔස්ලෝ නුවර සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ද ඇතුලත් කර තිබේ.
එම ආයතනයේ අධ්යක්ෂ හෙන්රික් උර්දාල් විසින් සාම ත්‍යාගයට සුදුසුකම් ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කරනු ඇති.
ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ඇතුලත් කිරීමට හේතුව ද ඔවුන් පැහැදිළි කර තිබෙන අතර එල් ටී ටි ඊ ත්‍රස්තවාදය පරාජයෙන් පසු සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති ක්‍රියාමාර්ග ඊට එක් හේතුවක් වේ.








