FAST NEWS

24×7 Around the Globe

වෝඩ් පෙදෙසෙහි දැඩි රථ වාහන තදබදයක්..

කොළඹ 07 වෝඩ් පෙදෙසෙහි මාර්ගයට මාර ගසක් කඩා වැටි මෙ වන විට (10.30 පෙ.ව) රථවාහන ධාවනයට බධා එල්ල වී ඇති බව පොලිසීය කියයි.

මෙම හේතුවෙන් එ ආශ්‍රීත මාර්ගයන් හි දැඩි රථවාහන තදබදයක් පවතින හෙයින් රියැදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසීය ඉල්ලා සිටියි.

(DE සිල්වා)