FAST NEWS

24×7 Around the Globe

පැපුවානිව්ගිනියා මුහුදේ භූකම්පනයක්..

පැපුවානිව්ගිනියා වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් මාපාංකයේ 6.0 ක අගයකින් යුත් භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත මෙම භූකම්පනය සම්බන්ධයෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)