FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදි තුනක් ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ..

බිබිල – පිටකුඹුර ප්‍රදේශයේදී යතුරුපැදි තුනක් ගැටී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ(25) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිටකුඹුර ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවයි.

ඔහු මෙම යතුරුපැදිය අලූතින් මිලදී ගෙන නිවසට රැගෙන එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.