FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් මැදිරිගිරිය – හිඟුරක්ගොඩ මාර්ගය අවහිර වෙයි..

විරෝධතාවක් හේතුවෙන් මැදිරිගිරිය – හිඟුරක්ගොඩ මාර්ගය මැදිරිගිරිය කළගෙඩිපාලම අසලින් මේ වනවිට අවහිර වී තිබේ.

වන අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා අලි වැටක් ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම විරෝධතාව දියත් කර ඇත.