FAST NEWS

24×7 Around the Globe

ඩී.වී. උපුල්ට චෝදනා ගොනු කිරීමට උසාවි නියෝගයක්.

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

නඩුව දෙසැම්බර් මස 12දාට කල්ගිය අතර එදිනට චෝදනා ගොනු පත්‍රයක් උසාවියට ඉදිරිපත් කරන්නැයිද නියෝග කළේය.