FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 72 ක තුළ සුළගේ වේගය වැඩි වෙයි..

ඉදිරි පැය 72 ක ඇතුළත දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70 ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසුවේ තද සුළං හේතුවෙන් මුහුදු ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.