FAST NEWS

24×7 Around the Globe

ඉරානය හා ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරුවක්..

ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ‍්‍රී ලාංකික සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබව ගිවිසුමක් අත්සන් කිරීමට සඳහා වන මුලික සාකච්ඡාවක්, ඊයේ (21) අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හා ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා අතර අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වීණි.

මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

(DE සිල්වා)