FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි !

2018 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකලහොත් සිය ධුරයෙන් ඉල්ලා අස්විමට සුදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමීන් සඳහන් කර තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා තුනෙන් දෙකෙන් බහුතර බලයකින් සම්මත විය.

එසේම ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බවය.

(DE සිල්වා)