FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල වෙඩි තැබිමට අදාළ සැරයන් හා කෝප්‍රල්ට ඇප..

රතුපස්වල ජනතාවට සිදු කළ උද්ඝෝෂණයකට වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයාට හා කෝප්‍රල්වරයාට අද (22) ගම්පහ මහාධිකරණය ඇප නියම කළේය.

එ අනුව මුදලින් රුපියල් 50,000 ක් ද මිලියන 02 බැගින් වු ශරීර ඇප 02 ක් ද නියම කිරිමට අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)