FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව අභාවප්‍රාප්ත වෙයි..

මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 89 වන වියේ පසු වූ අතර ඇයගේ දේහය මේ වන විට Albert House Gardens, Colombo – 03 තැන්පත් කර ඇත.

(DE සිල්වා)