FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාහන අංගණයකින් බෝම්බ මතුවෙයි..

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගණයක ඉවත් කරන ලද වාහනයක් යට තිබි අත්බෝම්බ තුනක් තිබී අද (22) පෙරවරුවේ සොයාගත් බව පොලීසිය පවසයි.

අත්බෝම්බ තුන කොන්ක්‍රීට් කුට්ටියකට සවි වී ඇති බවට විමර්ශනයේදී හෙළිවු බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව එය ඉවත්කිරීමට කටයුතු කරන බවද පොලිසීය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(DE සිල්වා)