FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමීයන්ට එරෙහි නඩුව ඔක්තොම්බර් කැඳවේ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ අධිකරණයට අපහාස කළබව කියන සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුව ඊයේ (21) කැඳවූ අතර උන්වහන්සේ එහිදි සාක්ෂි ලබා දුන්නනේය.

එමෙන්ම අදාළ නඩුව ඔක්තොම්බර් (03) යළි කැඳවීමට නියම කෙරුණී.