FAST NEWS

24×7 Around the Globe

සුජීව කෝප් පෙත්සම ඉල්ලා අස්කර ගනියි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් අතුරු කමිටුව ප්‍රසිද්ධ කිරීම වළක්වමින් අතුරු තහනම් නියේගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියේජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගොනුකළ පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.ඒ අනුව කොළඹ දිසා අධිකරණය ඒ සම්බන්ධයෙන් පනවා තිබූ වාරණ නියෝගයද අද ඉවත් කරන ලදී.