FAST NEWS

24×7 Around the Globe

බඹර ප්‍රහාරයකින් හලාවත සිසුන් 08 ක් රෝහලේ..

හලාවත – ආරියගම විදුහලේ සිසුන් 08 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව හලාවත රෝහලට ඇතුලත් කර තිබේ.

අද (21) පෙරවරු පාසලට යන මාර්ගයේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් සිසුන් මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඇති බව පැවසේ.

මෙම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)