FAST NEWS

24×7 Around the Globe

29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල 27 වැනිදා අනුරාධපුරයේදී..

29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අනුරාධපුර උතුරුමැද පළාත් ක්‍රීඩාංගනයේදී ලබන 27 වැනිදා ආරම්භ වන බව යෞවන සමාජ සම්මේලනය මාධ්‍ය හමුවක් කැඳවමීන් ප්‍රකාශ කළේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික අමාත්‍යාංශය, ජාතික තරුණසේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය යන ආයතන එක්වයි මෙම ක්‍රීඩා උළෙල සංවිධාන කෙරේ.

දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් තුන්දහසකට අධික පරිසක් සහභාගී වීමට නියමිතයි.

(DE සිල්වා)