FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය මාර්තුවේ පවත්වන බව අගමැති කියයි..

පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදි පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු සැකයක් තබාගත නොයුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිල්වා මහතා
ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙ අතර පළාත් සභා ඡන්ද වීමසීමට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

(DE සිල්වා)