FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය හා අධ්‍යාපන වෘත්තීය සමිති වර්ජනයක් අරඹයි..

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති රැසක්‌ අද (21 දා) පෙරවරු 8.00 සිට ලෙඩ නිවාඩු මත සේවයට නොපැමිණීමේ එක්‌ දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක ආරම්භ කළේය.

වෛද්‍ය, ගුරු, හෙද, රෝහල් කනිෂ්ඨ සේවක ඇතුළු වෘත්තීය සමිති රැසක්‌ මෙම වර්ජනයට එක්‌වෙයි.

(DE සිල්වා)