FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි වීමසිමට දින දෙකක් ඉල්ලයි..

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට අද (20) සිට දින දෙකක කාලයක් අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත දැනුම් දුන්නා.

අද (20) දෙවන දිනටත් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළේය.

(DE සිල්වා)