FAST NEWS

24×7 Around the Globe

පුත්ලම දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රීවරු පොහොට්ටුවට යති – වෙන්න්පුවේ සියළුදෙනාත් පොහොට්ටුවට..

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය මන්ත්‍රීවරු පිරිසක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

මේ අනුව සන්ධානය නියෝජනය කරමීන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න,සනත් නිශාන්ත,අරුන්දික ප්‍රනාන්දු හා වයඹ පළාත් සභාවට නියෝජනය මන්ත්‍රීවරුන් 9 දෙනා අතරින් 5 දෙනෙකු පොදුජන පෙරමුණක එක්ව තිබේ.

මීට අමතරව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සියලුම හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධා මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටිති.

(DE සිල්වා)