FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් දෙවැනි දිනටත් බැදුම්කර කොමීසමට..

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (20) දෙවැනි දිනටත් බැදුම්කර ගනුදෙනු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමීසම වෙත මීට සුළු මොහොතකට (10.30) පෙර පැමීණි බව වාර්තා වේ.

(DE සිල්වා)