FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථනයේ දත්ත අතුරුදන්..

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථනයේ දත්ත අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත අද (19) දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේම එ මහතා අද (19) පෙරවරුවේ බැදුම්කර කොමිසම වෙත පැමිණි අතර මේ වන විට ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

පසුගිය 13 වන දා බැඳුම්කර කොමිසම අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට තීරණය කරමීන් සිතාසී නිකුත් කළේය.

(DE