FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමට පැමීණෙයි…

ප්‍රශ්නගත බැදුම්කර ජනාධිපති කොමිසම පසුගියදා නිකුත් කළ සිතාසිය අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීන් මඳ වේලාවකට පෙර කොමිසම හමුවට පැමිණී බව වාර්තා වේ.

(DE සිල්වා)