FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති හෙට බැදුම්කර කොමීසමට..

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා ඔහු  හෙට (19) දිනයේ  බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් සාක්කි ලබා ගැනීමට පසුගිය 13 වැනිදා තීරණය කළ බැඳුම්කර කොමිසම ඒ සඳහා අඟහරුවාදා (19) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළේය.

(DE සිල්වා)