හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද(18) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.








