FAST NEWS

24×7 Around the Globe

විදුලිබල වර්ජනයට ලංවිම පාලන මැදිරියෙත් සහාය..

සැප්තැම්බර් මස 13 වන දින සිට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පළ කිරීමට ලංවිම පාලන මැදිරි සේවක සංගමයත් තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 13 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටින අතර එම ඉල්ලීම් සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමඟ තවත් සාකච්ඡාවක් අද (18) දහවල් පැවැත්වීමට නියමිත බව ද සඳහන්ය.

(DE සිල්වා)