FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී නිව්යොර්ක් නුවරට ළගා වෙයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරයට සහභාගීවිම සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අමෙරිකවේ නිව්යොර්ක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

(DE සිල්වා)