FAST NEWS

24×7 Around the Globe

ඇලෝසියස් කොප් කමීටුවට දුන් තොරතුරු ව්‍යාජ බව කසුන් කියයි..

‍ෙපර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුවට ලබාදී ඇති තොරතුරු ව්‍යාජ එවා බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ප්‍රකාශ කර තිබේ.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමීසම හමුවේ අද (15) දිනයේ සාක්ෂි ලබා දෙමීන් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

(DE සිල්වා)