FAST NEWS

24×7 Around the Globe

තුම්මුල්ලේ දැඩි රථවාහන තදබදයක්..

සයිටම් විරෝධි රථ පෙළපාලිය හේතුවෙන් මෙ වන විට (02.30) තුම්මුල්ල මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව වාර්තා වේ.

සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධාන කළ දැවැන්ත රථ පෙළපාලි 05 ක් දිවයිනේ ප‍්‍රධාන නගර 5 ක සිට මේ වනවිට කොළඹ නගරය කරා පැමිණෙමින් සිටියි.

(DE සිල්වා)