FAST NEWS

24×7 Around the Globe

ලලිත් හා අනුෂ වෙනුවෙන් සංඝරත්නය පිණ්ඩපාතයේ වඩිති..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට සිල් රෙදි නඩුවට අදාළව අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීම සඳහා අද (15) උදෑසන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා සංඝයා වහන්සේලා පිණ්ඩපාත චාරිකාවක නිරත වුහ.

(DE සිල්වා)