FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි වෛද්‍ය වර්ජනය අදත් දිස්ත්‍රික් කිහිපයක..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික් මට්ටමින් ඇරඹූ සංකේත වැඩවර්ජනය අද (15) සිව්වන දිනට දිස්ත්‍රික් කිහිපයකදී ක්‍රියාත්මක වේ.

එ අනුව කොළඹ, ගම්පහ,කළුතර, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික් අද දිනයේ වර්ජනය සිදුකෙරේ.

මෙම වර්ජන ක්‍රියාදාමයට සමගාමීව සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධානය කළ රථ පෙළපාළිය අද දහවල් කොළඹට ළඟාවීමට නියමිතව ඇත.

(DE සිල්වා)