FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වුවන් පිළිබඳ කර්යාල හෙට සිට ක්‍රියාත්මක වෙයි..

2016 අංක 14 දරණ පනත සහ 2017 අංක 9 දරන පනතින් සංශෝධිත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) හෙට 15 සිට ක්‍රියාත්මක කිරීමට නියමීත වේ.

මෙම කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය 12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

ජනාධිපතිතුමා අතුරුදහන්වූවන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් පවත්වා සතියකට පසුව මෙම කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.

(DE සිල්වා)