ලංකා විදුලිබල මණ්ඩලයේ සිදු වෙමීන් පවතිනවායැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
මසකට රුපියල් ලක්ෂ 400ක බැගින් වූ මූල්‍යමය වංචාවන් විදුලිබල මණ්ඩලය තුළ සිදුවන බව එම වෘත්තිය සමීති සන්ධානය පෙන්වා දෙයි.
(DE සිල්වා)








