FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ එෆ්.සී.අයි.ඩීයට පැමීණෙයි..

යෝෂිත රාජපක්ෂ මහතා අද (14) පෙරවරු 11.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීයේය.

ගල්කිස්ස – මිහිඳු මාවතේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන – කෙකටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සිද්ධි සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම හෙතෙම මෙසේ කැඳවා තිබේ.

(DE සිල්වා)