FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු වාර්තාව 21 වැනිදා පාර්ලිමේන්තුවට..

නව අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු වාර්තාව ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් මාධ්‍ය වෙත පැවසීය.

එසේම මෙ වන විට සියලූ පක්ෂවල යෝජනා අදාළ මෙහෙයුම් කමිටුව වෙත ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

(DE සිල්වා)