FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් 05 ක වෛද්‍යවරුන් අද වර්ජනයේ..

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බල කරමින් සිදුකර වෛද්‍ය වර්ජනයේ තෙවන දිනය වන අද (14) දිනයේදී දිස්ත්‍රික් 05ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ඒ අනුව අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක වල වෛද්‍යවරුන් අද දිනයේ වැඩවර්ජනයේ නිතර වේ.

(DE සිල්වා)