FAST NEWS

24×7 Around the Globe

කැළණිවැළි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

අද (14) පෙරවරු අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිමක් නාරහේන්පිට දුම්රිය ස්ථානය ආසන්නයේදී ගැලවී ගොස් තිබේ.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

(DE සිල්වා)