FAST NEWS

24×7 Around the Globe

රන්ජන් එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි..

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එරෙහිව ගොනුකොට තිබූ පෙත්සම් දෙකක් ලබන මස 12දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළේය.

පසුගිය අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරන පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පෙත්සම් කරුවෝ පෙන්වා දෙති.

(DE සිල්වා)