රුපියල් මිලියන 40ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් විශාල බඳ පටි දෙකක බහා පැළඳගනිමීන් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළෙදි අද (13) පෙරවරුවේ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 7.7ක් පමණ බවත් අදාළ කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රදේශය පදිංචි අයවලුන් යන්න අනාවරණය වු බවද රේගුව සඳහන් කරයි.
(DE සිල්වා)








