FAST NEWS

24×7 Around the Globe

ලලිත් ජයසිංහ ඇප මත මුදා හැරේ..

යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇප මත මුදා හැරීමට කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) දිනයේ නියෝග කර ඇති බව වාර්තා වේ.

එසේම ඔහුගේ ගමන්බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)