FAST NEWS

24×7 Around the Globe

රයන් ජයලත් යළි රිමාන්ඩ්..

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සැප්තැම්බර් 20 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

ඔහු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (13) මෙම නියෝගය ලබා දුන්නේය.

(DE සිල්වා)