FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අදත් දිස්ත්‍රික්ක 06 ක ක්‍රියාත්මකයි…

සයිටම් ගැටළුව මුල් කරගමින් ඊයේ (12) දිනයේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කල වෛද්‍ය වර්ඡනය අද (13) දිනයේද දිස්ත්‍රික්ක 06 කදී ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වවුනියාව ,මාතලේ ,අම්පාර,බදුල්ල ,මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් අද (13) දිනයේ වර්ජනයේ නිරත වෙති.

(DE සිල්වා)