FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් කාර්යාල පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි..

ජනාධිපති මෛත්‍රිපාල මහතා ඊයේ (12) දිනයේ අත්සන් තබන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වන දා සිට ක්‍රියාක්මක නියමීතව ඇත.

(DE සිල්වා)