FAST NEWS

24×7 Around the Globe

හපුතලේ සහ බෙරගල අතර රිය ධාවනයේදී ප්‍රවේශම් වන්න..

කොළඹ – බදුල්ල මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර රථ වාහන ධාවනයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම ප්‍රදේශයට බලපා ඇති අධික මීදුම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය අපහැදිලි බැවින් රථ වාහන ධාවනයේදී වේගය පිළිබදවද සැලකිලිමත් වන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)